උගන්ඩාවේ කසළ කන්දක් නාය යාමෙන් 8 දෙනෙකු මරුට

උගන්ඩාවේ කසළ කන්දක් නාය යාමෙන් 8 දෙනෙකු මරුට

උගන්ඩාවේ Wakiso හි කසළ කන්දක් නාය යාමෙන් ළමුන් ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් තිබෙනවා.

ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කසළ කන්ද නාය යාමට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මියගිය අය අතර ළමුන් දෙදෙනෙකු වන බව සඳහන්.

කෙසේවෙතත් පුද්ගලයින් 14 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත් වී තිබෙනවා.

තවදුරටත් මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This