
සමගි ජන බලවේගයේ තවත් ප්රබලයෙක්ගේ සහාය රනිල්ට
සමගි ජන බලවේග මහනුවර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී වේලු කුමාර් මහතා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහාය දැක්වීමට එක්ව තිබෙනවා
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා, ජනාධිපතිවරණයට නාම යෝජනා භාරදීමට පිටත්ව යාමට පෙර මල් පාරේ පිහිටි කාර්යාලයට පැමිණි මන්ත්රීවරයා තමන්ගේ සහාය ජනාධිපතිතුමාට ලබාදෙන බවට පවසා ඇති බව සඳහන්