ජනපති රනිල්ට සහයට එක්වූ සියලු පක්ෂ අතර අවබෝධතා ගිවිසුමක්

ජනපති රනිල්ට සහයට එක්වූ සියලු පක්ෂ අතර අවබෝධතා ගිවිසුමක්

2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීනව තරග කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරන සියලු පක්ෂ අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තබා තිබෙනවා

“පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට පක්ෂ හා සන්ධාන 34ක් අත්සන් තබන බව සඳහන්

Share This