අසත්‍ය ප්‍රචාරයක් ගැන සජබයෙන් නිවේදනයක්

අසත්‍ය ප්‍රචාරයක් ගැන සජබයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමගි ජන සන්ධානය හා එක්ව ඇතැයි පැවසෙන පුවත සාවද්‍ය බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක එස්. එම්. මරික්කාර් මහතා පවසනවා.

සමගි ජන බලවේගය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සන්ධානගත වීමක් හෝ එවැනි සහායක් හෝ ලබාගැනීමට සමගි ජන සන්ධානයට අවශ්‍යතාවයක් නොමැති බවයි.

Share This