තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අද සහ හෙට දිනයේදී බලාපොරොත්තුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම නිවේදනය පහතින්

Share This