කොළඹ හදිසි රථවාහන මෙහෙයුම් සැලසුමක්

කොළඹ හදිසි රථවාහන මෙහෙයුම් සැලසුමක්

පාර්ලිමේන්තු පාර මොඩල්ෆාම් හංදිය සහ ඩී. එෆ්. හංදිය අසළ ටිකල් පාර ආසන්නයේ මාර්ගය ගිලා බැසීමක් හේතුවෙන් එය යථාවත් කිරීම සඳහා සංවර්ධන සැලසුමක් ක්‍රියාත්මක කිරීමට කොළඹ මහ නගර සභාව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අද (17) දින සිට දින 20ක කාලයක් සංවර්ධන කටයුතු සිදුවන බැවින් කොළඹට ඇතුළුවන මංතීරු දෙකම වසා තැබෙන බව සඳහන්.

මෙහිදී එම මාර්ගයේ රථවාහන ගමනාගමනය අද (17) දින සිට නැවත දැනුම්දෙන තුරු විශේෂ ධාවන සැලැස්මකට අනුව ක්‍රියාත්මක කිරීමට බොරැල්ල පොලීසිය පියවරගෙන තිබෙනවා.

එම සැලසුම පහතින්,

Share This