
පොහොට්ටු ප්‍රබලයෙක් අකුරැස්සෙන් සජබ වේදිකාවට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු මහතා ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා
ඒ අනුව ඔහු අද (17) කුරැස්සේ පැවැති සජිත් ප්‍රේමදාස මහතාගේ තෙවැනි රැළියට එක්ව සිය සහයෝගය පළ කර ඇති බව සඳහන්