ශ්‍රී ලංකා-අයර්ලන්ත දෙවන එක්දින තරග ගැටුම අද

ශ්‍රී ලංකා-අයර්ලන්ත දෙවන එක්දින තරග ගැටුම අද

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද (18) පස්වරුවේ පැවැත්වෙනවා.

බෙල්ෆාස්ට් හිදී මෙරට වේලාවෙන් තරගය පස්වරු 03.15ට ආරම්භ වීමට නියමිතයි.

තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගයේ ජය ලබා ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වුණා.

Share This