සිංගප්පූරුව සහ කොළඹ අතර ගමන් යළි ඇරඹු ගුවන් සමාගම

සිංගප්පූරුව සහ කොළඹ අතර ගමන් යළි ඇරඹු ගුවන් සමාගම

මාස ගණනාවක සිට නවත්වා තිබූ සිංගප්පූරුව සහ කොළඹ අතර ගුවන් ගමන් යළි ආරම්භ කරන බව Jetstar Asia ගුවන් සමාගම නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව දින 5ක් සිංගප්පූරුව සහ කොළඹ අතර ගුවන් ගමන් වාර 4ක් ක්‍රියාත්මක වන බවටයි එම ගුවන් සමාගම විසින් නිවේදනය කර ඇත්තේ.

Share This