ඉන්දියාව සමග තවත් අවබෝධතා ගිවිසුමක්

ඉන්දියාව සමග තවත් අවබෝධතා ගිවිසුමක්

ඉන්දියාව සමග LNG සැපයුම සම්බන්ධයෙන් වූ අවබෝධතා ගිවිසුමකට එළැඹ ඇති බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා.

අද (20) එම ගිවිසුමට එළඹුණු බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

Share This