ප්‍රවාහන සංගම් 10ක් ජනපතිගේ සහයට

ප්‍රවාහන සංගම් 10ක් ජනපතිගේ සහයට

ප්‍රවාහන සංගම් 10ක් ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට එකඟතාව පළ කර තිබෙනවා.

ඒ අනුව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඇතුළු සංගම් ප්‍රධානීන් හා නියෝජිතයින් කොළඹ මල් පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේදී, ජනපති හමුවී සිය සහය ලබාදෙන බව ප්‍රකාශ කර ඇති බව සඳහන්.

Share This