පුරාවස්තු සොයා කැණීම් කළ 11 දෙනෙකු අත්අඩංගුවට

පුරාවස්තු සොයා කැණීම් කළ 11 දෙනෙකු අත්අඩංගුවට

දැරණියගල, රස්නක්කන්ද ප්‍රදේශයේ පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කළ 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා

ඊයේ (24) දැරණියගල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීම සිදුකර ඇති අතර උපකරණ සහ පූජා භාණ්ඩ ද එහිදී සොයාගෙන ඇති බව සඳහන්

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28 ත් 57 ත් අතර වයස්වල පසුවන දැරණියගල, කොළඹ, යක්කල, ගම්පහ, අවිස්සාවේල්ල, පිළියන්දල, ජාඇල සහ කළුබෝවිල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා

Share This