ශ්‍රී ලංකා – එංගලන්ත දෙවන ටෙස්ට් තරගය අද

ශ්‍රී ලංකා – එංගලන්ත දෙවන ටෙස්ට් තරගය අද

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවන ටෙස්ට් තරගය අද (29) ආරම්භ වනවා.

තරගය අද (29) පස්වරු 3.30ට එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා

මෙම තරගයේදී කුසල් මෙන්ඩිස් වෙනුවට පැතුම් නිස්සංක කැඳවා ඇති අතර විශ්ව ප්‍රනාන්දු වෙනුවට කණ්ඩායමට කැඳවා ඇත්තේ ලහිරු කුමාර යි.

 

Share This