HomeSports Newsකාසියේ වාසිය ශ්‍රී ලංකාවටAugust 29, 2024 3:15 pm 0සංචාරක ශ්‍රී ලංකාව සහ එංගලන්ත කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි තරගය එංගලන්තයේ ලෝඩ්ස් හිදී පැවැත්වෙනවා Share This