නාමල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනිද්දා කරළියට

නාමල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනිද්දා කරළියට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අනිද්දා (02) එළිදැක්වීමට නියමිතව තිබෙනවා.

ඒ උදෑසන 10.00 ට කොළඹ පෞද්ගලික හෝටලයකදී.

Share This