කොරතොට පත්තිනි දේවාලයේ පෙරහර හේතුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කෙරේ

කොරතොට පත්තිනි දේවාලයේ පෙරහර හේතුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කෙරේ

කොරතොට පත්තිනි දේවාලයේ පෙරහර හේතුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කරන බව පොලිසිය පවසනවා.

ඒ අනුව අද (31) රාත්‍රී 08 සිට කඩුවෙල, හෝමාගම 697 මාර්ගයේ පෙරහර වීථි සංචාරය කිරීමට නියමිතයි

ඊට අදාළව පොලිසිය විසින් නිකුත් කළ නිවේදනය පහතින්

Share This