ඉන්ධන මිල පහළට

ඉන්ධන මිල පහළට

අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන වර්ග කිහිපයක මිල ගණන් පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා

ඊට අදාළ නිවේදනය පහතින්

 

Share This