ඇතින්නියකට පහරදුන් ඇත්ගොව්වාට අධිකරණයෙන් ලැබුණු දඬුවම

ඇතින්නියකට පහරදුන් ඇත්ගොව්වාට අධිකරණයෙන් ලැබුණු දඬුවම

කුමාරි නමැති ඇතින්නියකට හෙණ්ඩුවෙන් ඇන වේවැලකින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඇත්ගොව්වා ඇප මත මුදාහැර තිබෙනවා.

ඔහු පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ රුපියල් 75,000ක ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කර ඇති බව සඳහන්.

2019 වසරේදී අදාළ සිදුවීම සිදුව තිබුණා.

Share This