ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සුසර කිරීමේ කඳවුරක් මහනුවරදී

ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සුසර කිරීමේ කඳවුරක් මහනුවරදී

ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සුසර කිරීමේ කඳවුරක් මහනුවරදී පැවැත්වෙනවා.

අද (03) ආරම්භ වූ එම කඳවුර හෙට දිනයේ ද ක්‍රියාත්මකයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන ව්‍යාපෘති කාර්යාලයේ නිලධාරීන් මගින් එම කඳවුර පවත්වනු ලබන අතර එය නොමිලයේ පැවැත්වීම ද විශේෂත්වයක් වනවා.

Share This