HomeLocal Newsඑජාප 78වන සංවත්සරය අදSeptember 6, 2024 8:58 am 0එක්සත් ජාතික පක්ෂයේ 78වන සංවත්සරය අදට (06) යෙදී තිබෙනවා ඒ අනුව සංවත්සර සැමරුම අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි Share This