ව්‍යාජ මුදල් නෝට්ටු එක්ක කතක් අත්අඩංගුවට

ව්‍යාජ මුදල් නෝට්ටු එක්ක කතක් අත්අඩංගුවට

දෙමටගොඩ වේළුවන පාර ප්‍රදේශයේ දී ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 62ක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා

එම ප්‍රදේශයේ දෙමටගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අපරාධ නිවාරණ රාජකාරියේ යෙදී සිටියදී සැකකටයුත-ු කාන්තාවක් පරික්ෂා කිරීමේදීයි මෙම ව්‍යාජ මුදල් නෝට්ටු සොයා ගෙන ඇත්තේ

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 44 ක් වන හේනේගම, අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකාරියක්

මේ සම්බන්ධයෙන් දෙමටගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා

Share This