HomeLocal Newsඌවට නව ආණ්ඩුකාරවරයෙක්September 6, 2024 1:15 pm 0වහාම ක්රියාත්මක වන පරිදි ඌව පළතේ ආණ්ඩුකාරවරයා වශයෙන් අනුර විදානගමගේ මහතා පත්කර තිබෙනවා ඒ ඌව පළාතේ හිටපු ආණ්ඩුකාර ඒ්.ජේ.ඒම් මුසම්මිල් මහතා ඉල්ලා අස් වීමෙන් පුරප්පාඩු වූ ධුරය සදහායි ඔහු පත් කර ඇත්තේ Share This