ඊශ්‍රායලයෙන් සිරියානු හමුදා කඳවුරුවලට ප්‍රහාරයක් – 16 දෙනෙකු මරුට

ඊශ්‍රායලයෙන් සිරියානු හමුදා කඳවුරුවලට ප්‍රහාරයක් – 16 දෙනෙකු මරුට

මධ්‍යම සිරියාවේ හමුදා ස්ථාන රැසකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයන් 16 දෙනෙකු මියගොස් ඇති බව සිරියානු රාජ්‍ය පුවත් ඒජන්සිය වාර්තා කර තිබෙනවා

හමා පළාතේ සෞඛ්‍ය අධ්‍යක්ෂ පවසා ඇත්තේ ප්‍රහාරයෙන් තවත් 36 දෙනෙකු තුවාල ලබා ඇති අතර 6 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි

කෙසේ වෙතත්, ප්‍රහාර පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා පිළිබඳව තමන් අදහස් ප්‍රකාශ නොකරන බවයි ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ

Share This