දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගිනිගත් කැබ් රිය

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගිනිගත් කැබ් රිය

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිටවීම් දොරටුව ආසන්නයේදී කැබ් රථයක් ගිනි ගැනීමට ලක්වීමෙන් එම කැබ් රථයට දැඩි අලාභහානි සිදුවී තිබෙනවා.

කාර්මික දෝෂයක් හේතුවෙන් එම කැබ් රථය ගිනිගැනීමට ලක්වී ඇති අතර ඉන් කිසිවෙකුටත් හානි සිදුවී නොමැති බව සඳහන්.

Share This