මහපොළ ශිෂ්‍යාධාරය ඉහළට

මහපොළ ශිෂ්‍යාධාරය ඉහළට

විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන මහපොළ හා ශිෂ්‍යාධාර වාරිකය ඉහළ නැංවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ අනුව මහපොළ ශිෂ්‍යත්ව වාරිකය රුපියල් 7,500 දක්වාත්, ශිෂ්‍යාධාර වාරිකය 6,500 දක්වාත් 2025 වසරේ අප්‍රේල් මස සිට ක්‍රියාත්මකවන පරිදි ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී ඇති බව සඳහන්.

Share This