සිරකරුවන් 350කට ජනාධිපති සමාව

සිරකරුවන් 350කට ජනාධිපති සමාව

සිරකරුවන් 350 දෙනෙකුට ජනාධිපතිවරයා විසින් ලබා දෙන විශේෂ රාජ්‍ය සමාව පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක මහතා පැවසුවේ අදට (12) යෙදී ඇති සිරකරු දිනය නිමිත්තෙන් මෙම ජනාධිපති සමාව ලබා දෙන බවයි

 

Share This