වාහන ආනයනයට පනවා තිබූ තහනම ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය

වාහන ආනයනයට පනවා තිබූ තහනම ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය

මෝටර් රථ සහ යාන්ත්‍රික නොවන මෝටර් රථ අමතර කොටස් ආනයනය සඳහා පනවා තිබූ තාවකාලික තහනම ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනු, ඔක්තෝම්බර් 1වැනිදා සිට අදියර කිහිපයක් යටතේ මෙම තහනම ඉවත් කිරීම ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහන යටතේ ගෙන ඇති ආර්ථික ප්‍රකෘතිමත් වීමේ ක්‍රියාවලියට අනුකුලව සහ මුදල් අමාත්‍යාංශයේ නිර්දේශවලට යටත්ව මෙය ක්‍රියාත්මක කෙරෙන බව සඳහන්

Share This