ඊජිප්තුවේදී දුම්රිය දෙකක් ගැටෙයි

ඊජිප්තුවේදී දුම්රිය දෙකක් ගැටෙයි

ඊජිප්තුවේ Zagazig නගරයේදී මගී දුම්රිය දෙකක් එකිනෙක ගැටී තිබෙනවා.

එම අනතුරින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 50 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තුවාල ලැබූවන්ගෙන් 5 දෙනෙකු බරපතළ තත්ත්වයේ පසුවන බව සඳහන්.

එරට තුළ පවතින දුම්රිය පද්ධතියේ දුර්වලතාවය මෙම අනතුරට හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This