රාගම දුම්රිය ස්ථානය අසල පීලි පැනීමක්

රාගම දුම්රිය ස්ථානය අසල පීලි පැනීමක්

මහව හන්දිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක් රාගම දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව රාගම හන්දිය පසුකර ධාවනය වීමට නියමිත දුම්රිය සියල්ල ප්‍රමාද වී ධාවනය වන බව දුමරිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

Share This