අගෝස්තුවේ නිල සංචිතය ඩොලර් මිලියන 5,954යි

අගෝස්තුවේ නිල සංචිතය ඩොලර් මිලියන 5,954යි

මෙම වසරේ අගෝස්තු මාසය අවසන් වන විට මෙරට නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 5,954ක් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ජූලි මාසය වන විට මෙරට නිල සංචිත ප්‍රමාණය දැක්වුණේ අමෙරිකානු ඩොලර් මිලියන 5,652ක් ලෙසයි.

Share This