ජපානයේ නගර දෙකකට අනතුරු ඇඟවීම්

ජපානයේ නගර දෙකකට අනතුරු ඇඟවීම්

අධික වර්ෂාවත් සමඟ ඇති වූ දැවැන්ත ගංවතුර තත්ත්වයක් සම්බන්ධයෙන් ජපානයේ නගර දෙකකට එරට බලධාරීන් විසින් අනතුරු අඟවා තිබෙනවා.

ඒ අනුව වජිමා සහ සුසු යන නගර සඳහා මෙලෙස අනතුරු අඟවා ඇති අතර ඒවායෙහි ජීවත් වන 30,000 දෙනෙකුට පමණ ඉවත් වන ලෙස දැනුම්දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This