සේවා කිහිපයකට අදාළව නිකුත් කළ ගැසට්ටුව

සේවා කිහිපයකට අදාළව නිකුත් කළ ගැසට්ටුව

සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම සම්බන්ධ සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.

ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා විසින් ඊයේ (20) දිනයේ එම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

Share This