ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

අද උදෑසන 6.00න් අවසන් වීමට තිබූ ඇඳිරි නීතිය මධ්‍යහ්න 12.00දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඊයේ රාත්‍රී 10.00 සිට ක්‍රියාත්මක වන පරිදි සමස්ත දිවයිනම ආවරණය වන ලෙස  ඇඳිරි නීතිය පනවා තිබුණා.

Share This