නව ආරක්ෂක ලේකම්වරයා පත්කරයි

නව ආරක්ෂක ලේකම්වරයා පත්කරයි

නව ආරක්ෂක ලේකම්වරයා ලෙස විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කර තිබෙනවා.

Share This