ජනපති හෙට ජාතිය අමතයි

ජනපති හෙට ජාතිය අමතයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (25) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.

රාත්‍රී 7.30ට ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට නියමිතයි.

Share This