හෙට තරගයේ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ

හෙට තරගයේ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කර තිබෙනවා.

ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් එම සංචිතය සඳහා දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, කුසල් මෙන්ඩිස්, නිශාන් පීරිස්, ප්‍රභාත් ජයසූරිය, මිලාන් රත්නායක සහ අසිත ප්‍රනාන්දු යන ක්‍රීඩකයින් ඇතුලත්.

තරගාවලියේ හෙට (26) ආරම්භ වීමට නියමිතයි.

Share This