එළවළු මිල පහළට

එළවළු මිල පහළට

වෙළෙඳපොළේ එළවළු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයන් පවසනවා.

ඒ අනුව කැරට්, බෝංචි, ගෝවා ඇතුළු එළවළු මිල ගණන් තවදුරටත් සිඝ්‍රයෙන් පහළ බසින බවයි ඔවුන් සඳහන් කර සිටියේ.

සාමාන්‍ය වෙළෙඳපොළේ ඊයේ (27) වන විට කැරට් රුපියල් 28ක පමණ මිලකටත්, බෝංචි 320ක්, ගෝවා 340ක්, තක්කාලි 200, වට්ටක්කා 60, අමුමිරිස් 400 සහ දෙහි 600 ආදී වශයෙන් කිලෝවක් සිල්ලරට අලෙවි වී තිබූ බව සඳහන්.

Share This