දිනෙන් දින නේපාලයෙන් වාර්තා වන මරණ ගණන ඉහළට

දිනෙන් දින නේපාලයෙන් වාර්තා වන මරණ ගණන ඉහළට

නේපාලයට දින 3ක කාලයක සිට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව 170 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවත් සිය ගණනක පිරිසක් අතුරුදන්ව සිටින අතර ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පවතින කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ගුවන් ගමන් වාර රැසක් අවලංගු කිරීමට ද එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Share This