බස් ගාස්තු අඩු වෙයිද?

බස් ගාස්තු අඩු වෙයිද?

ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බස් ගාස්තුව 4%කින් පහළ දැමීමට සිය සංගමය එකඟ බව සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 25 දක්වා අඩු කළ හැකි බවයි එම සංගමය සඳහන් කළේ.

Share This