කොටස් වෙළඳපොල ඉහළ යයි

කොටස් වෙළඳපොල ඉහළ යයි

කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (01) ඒකක 137.86කින් ඉහළ ගොස් තිබෙනවා.

දිනය අවසානයේදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 11,992.91 ක් ලෙස සටහන් වී ඇති බව සඳහන්.

දෛනික පිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 3.5ක් ලෙසයි.

Share This