දිවයිනට එන ඉන්දීය විදේශ ඇමති

දිවයිනට එන ඉන්දීය විදේශ ඇමති

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයශංකර් මහතා මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

ලබන 4 වනදා එම සංචාරය සිදුවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ සංචාරය තුළදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ඉහළ පෙළේ සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ගිවිසුමකට ද එළඹීමට නියමිත බව සඳහන්.

Share This