ලෙබනනයේ මියගිය පළමු ඊශ්‍රායල සෙබළා

ලෙබනනයේ මියගිය පළමු ඊශ්‍රායල සෙබළා

ගොඩබිම් ආක්‍රමණයෙන් පසු ලෙබනනය තුළදී මියගිය පළමු ඊශ්‍රායල් සෙබළාගේ මරණය තහවුරු වී තිබෙනවා.

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ලෙබනනය තුළදී කපිතාන් Eitan Yitzhak Oster (22) ඝාතනය කර ඇති බවයි.

22 හැවිරිදි ඔහු ගරිල්ලා සටන් පිළිබඳ විශේෂඥ ප්‍රභූ කමාන්ඩෝ ඒකකයක් වන Egoz ඒකකයේ කණ්ඩායම් අණදෙන නිලධාරියෙකු වූ බව සඳහන්.

Share This