පාස්කු ප්‍රහාරය ගැන කරුණු සොයන්න ජනපති අනුර කටුවාපිටියට

පාස්කු ප්‍රහාරය ගැන කරුණු සොයන්න ජනපති අනුර කටුවාපිටියට

පාස්කු ප්‍රහාරයට සාධාරණයක් ඉටු කිරීම සඳහා ඒ පිළිබඳව වැඩිදුර කරුණු සොයා බැලීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (06) කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයට ගොස් තිබෙනවා.

එහිදී එම දේවස්ථානයේ සැදැහැවත් ජනතාව ද ජනාධිපතිවරයා හමුවූ බව සඳහන්.

මෙම අවස්ථාවට කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද සහභාගී වී තිබෙනවා.

Share This