ගාසාහි දේවස්ථානයකට හා පාසලකට ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර

ගාසාහි දේවස්ථානයකට හා පාසලකට ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර

ඊශ්‍රායලය විසින් ගාසා හි දේවස්ථානයකට සහ පාසලකට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 26දෙනෙකු මිය ගොස් තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ අවතැන්වූවන් රඳවා සිටි දේවස්ථානයකට සහ පාසලකට අදාළ ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයින් 21 දෙනෙකු මිය ගොස් විශාල සංඛ්‍යාවක් තුවාල ලබා තිබෙනවා

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, පසුගිය සැප්තැම්බර් 30 වැනිදා සිට ඔක්තෝබර් 4 දක්වා පමණක් ගාසා තීරයේ පුද්ගලයින් 187 දෙනෙකු ඝාතනය කර ඇති බව සඳහන්

Share This