මේ වසරේ මුල් මාස 9 තුළ නයිජීරියාවේ කොලරා මරණ 359ක්

මේ වසරේ මුල් මාස 9 තුළ නයිජීරියාවේ කොලරා මරණ 359ක්

මෙම වසරේ ගත වූ මාස නවය තුළ නයිජීරියාවේ කොලරාව හේතුවෙන් පුද්ගලයින් 350 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

එය පසුගිය වසරේ එම කාලයට වඩා 239% ක වැඩිවීමක් බව නයිජීරියාවේ රෝග පාලන මධ්‍යස්ථානයේ (NCDC) දත්ත පෙන්වා දෙන්නේ

පසුගිය වසරේ එම කාලය තුළ 106 දෙනෙකු මිය ගොස් නැති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ

Share This