වාසුදේව මාලිමාවට සහාය දෙයි

වාසුදේව මාලිමාවට සහාය දෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගයට සහාය ලබාදීමට තීරණය කර තිබෙනවා.

මාධ්‍ය හමුවක් පවත්වමින් එහි නායක වාසුදේව නානායක්කාර මහතා අද (08) මේ බව ප්‍රකාශ කළා.

Share This