පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමනාගමනය ලුණුවිලට සීමා කෙරේ

පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමනාගමනය ලුණුවිලට සීමා කෙරේ

පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමනාගමනය ලුණුවිලට සීමා කර තිබෙනවා

පවතින අධික වර්ෂාවත් සමග දුම්රිය මාර්ගය ගංවතුරට ලක් වීම හේතුවෙන් අද (12) දහවල් 01.00 සිට පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමනාගමන ලුණුවිල දක්වා පමණක් ධාවනය කෙරෙන බව සඳහන්

Share This