කටුකුරුන්දේදී දුම්රියට පැන තිදෙනෙක් සියදිවි හානි කර ගනී

කටුකුරුන්දේදී දුම්රියට පැන තිදෙනෙක් සියදිවි හානි කර ගනී

කටුකුරුන්ද දුම්රිය ස්ථානය ආසන්නයේ දී බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියට පැන තිදෙනෙක් සියදිවි හානි කරගෙන තිබෙනවා.

මිය ගිය තිදෙනාම පිරිමි පුද්ගලයන් වන අතර, ඔවුන් අද (12) පස්වරුවේ සිට කටුකුරුන්ද දුම්රිය ස්ථානයේ දෙවන වේදිකාවේ කෙලවරේ රැඳී සිට ඇති බවයි වාර්තා වන්නේ

ඒ අතර වයස අවුරුදු 03ක පමණ කුඩා දරුවෙක් ද සිට තිබෙනවා

එක් අයෙකු එම ස්ථානයේම ම්ය ගොස් ඇති අතර දරුවා හා අනෙක් පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා

Share This