ශ්‍රී ලංකා – කොදෙව් පළමු 20යි 20 තරගය අද

ශ්‍රී ලංකා – කොදෙව් පළමු 20යි 20 තරගය අද

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත 20යි 20 තරගාවලියේ පළමු තරගය අද රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

තරගය අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර මේ වනවිට 20යි 20 තරග 15ක් පවත්වා ඇති අතර ඉන් තරග 8ක ජය ශ්‍රී ලංකාව හිමි කරගෙන තිබෙනවා.

කොදෙව් කණ්ඩායම තරග 7ක ජය හිමිකරගෙන ඇති බව සඳහන්.

කෙසේවෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමක් කොදෙව්වන්ට එරෙහිව 20යි 20 තරගාවලි ජයක් මෙතෙක් හිමිකරගෙන නැහැ.

Share This