කුරුළු උණ රෝගයෙන් ආරක්ෂා වීමට ඕස්ට්‍රේලියාව ඩොලර් මිලියන 64ක් වෙන් කරයි

කුරුළු උණ රෝගයෙන් ආරක්ෂා වීමට ඕස්ට්‍රේලියාව ඩොලර් මිලියන 64ක් වෙන් කරයි

කුරුළු උණ රෝගයෙන් ආරක්ෂා වීමට ඕස්ට්‍රේලියානු රජය ඩොලර් මිලියන 64.13 වැය කරන බව ප්‍රකාශ කර තිබෙනවා

සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා දකුණු අර්ධගෝලයේ වසන්තයේ දී කුඩා සංක්‍රමණික කුරුල්ලන් සමඟ කුරුළු උණ ඕස්ට්‍රේලියාවට පැමිණීමේ වැඩි අවදානමක් පවතින බව විද්‍යාඥයින් සහ නිලධාරීන් පෙන්වා දී ඇත්තේ

මෙම වසර මුලදී, ඕස්ට්‍රේලියාව කුරුළු උණ සමාන්තර රෝග තුනක් පැතිර තිබු අතර ඒ සෑම එකක්ම එකිනෙකට වෙනස් වෛරස වූ අතර, ඒ කිසිවක් කුරුළු උණ රෝගය නොවන බව සඳහන්

Share This